16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගැනීමට බ්‍රිතාන්‍ය රජය අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ පිළිබඳව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් ප්‍රකාශ කර ඇති බවයි විදෙස…